Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 August 03
1,021
Views
ශ්‍රී ලංකාව සමඟ ටෙස්ට් තරඟ 2ක් සහ පන්දුවාර 20යි 20 තරඟ 3කට සහභාගී වීම සදහා නවසිලන්ත ක්‍රිකට් කණ්ඩායම ඊයේ(02) රාත්‍රියේ දිවයිනට පැමිණියා.

කේන් විලියම්සන්ගේ නායකත්වයෙන් යුතු නවසීලන්ත කණ්ඩායම ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් ඇතුලත්.

දෙරට අතර ටෙස්ට් තරගාවලිය ලබන 14 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වනවා.

පන්දුවාර විස්සයි/20 තරගාවලියේ සියළුම තරග මහනුවර පල්ලකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි .

දෙරට අතර පළමු විස්සයි/20 තරඟය සැප්තැම්බර් 01 වැනිදා පැවැත්වෙනවා.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top