Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 August 02
1,293
Views
ඉන්දුනිසියාවේ බෝර්නෝ දූපත ආසන්න මුහුදේ දී ධීවර යාත්‍රාවක් ගිලීයෑමෙන් 31 දෙනකු පමණ අතුරුදන්ව ඇතැයි වාර්තා වේ.

යාත්‍රාවේ 37 දෙනකු ගමන්කර ඇති බවත් දෙදෙනකුගේ දිවි ගලවා ගැනීමට සමත්වූ බවත් මුදවාගැනීමේ කණ්ඩායම් පවසති.

අනතුරින් මියගිය සිව්දෙනකුගේ සිරුරු හමුවී ඇත.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top