Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 August 02
1,471
Views
ගිණිකොණහිග ආසියානු ආරක්ෂාව සම්බන්ධයෙන් ඇමරිකාව, චීනය ඇතුළු තවත් ලෝක බලවතුන් සමග බැන්කොක් පැවති සමුළුවක් අතරතුර බෝම්බ හයක් පිපිරී ගොස් ඇති බව වාර්තා වනවා. දැනට වාර්තා වන ආකාරයට එම පිපිරීම් හේතුවෙන් පුද්ගලයන් සිව් දෙනෙක් පමණ තුවාල ලබා ඇතැයි සඳහන්.

තායිලන්තයේ මෙතෙක් පැවති මිලිටරි ජුන්ටාව අවසන් කොට සිවිල් පාලනයකට අවතීර්ණ වී සති දෙකක පමණ කාලයකින් පසුව පැවති මෙම ඉහළ මට්ටමේ රාජ්‍යතාන්ත්‍රික හමුව අතර සිදු වූ මෙම සිදුවීම සම්බන්ධයෙන් වහා පර්‍යේෂණයක් දියත් කරන ලෙස එරට අගමැති 'ප්‍රයුත් චාන්' විසින් නියෝග කර තිබෙනවා.

පළමු ප්‍රහාරය බැන්කොක්හි ස්ථාන දෙකකින් උදෑසන 9ට පෙර වාර්තා වූ අතර අනෙක් පිපිරීම් රජයේ අමාත්‍යංශ ගොඩනැගිල්ලක් තුළ සිදුවී තිබෙනවා.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top