Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 August 02
876
Views
ශ්‍රී ලාංකික පියෙකු සිය 26 හැවිරිදි දියණියට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීමේ පුවතක් ඉතාලියේ පාදුවා නගරයේ ටියෝලෝ ප්‍රදේශයෙන් වාර්තා වනවා.

ඉතාලි මාධ්‍ය ප්‍රකාශ කළ පරිදි 46 හැවිරිදි පියා සිය 26 හැවිරිදි දියණියට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීමෙන් අනතුරුව ඔහු ද දිවි නසා ගැනීමට උත්සාහ කර ඇති බව සදහන්.

ඒ සදහා වෙඩි තබා ගැනීමට දැරූ උත්සාහය අසාර්ථක වීමෙන් පසු ඔහු ගෙළ වැළලා ගැනීමට උත්සාහ කර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ නමුත් ඉතාලි පොලීසිය මැදිහත් වී දියණිය සහ පියා බේරා ගෙන රෝහල් ගත කර තිබෙනවා.

දියණියගේ තත්ත්වය යහපත් වුවත්, පියාගේ තත්ත්වය බරපතල බවයි රෝහල් ආරංචි මාර්ග උපුටා දක්වමින් ඉතාලි පුවත්පත් සදහන් කළේ.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top