Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 August 01
1,271
Views

ලොව ජීවත්වන එකම තුන් නිවුන් යෝධ පැන්ඩා සතුන් පසුගියදා සිය පස්වැනි උපන්දිනය සැමරූ පුවතක් චීනයෙන් වාර්තා වේ.

මෙම උපන්දින උත්සවය පවත්වා තිබුණේ ඔවුන් වාසය කරන දකුණු චීනයේ ග්වන්ජෝ සත්වඋද්‍යානයේදී ය.

මෙන්ග්මෙන්ග්, ෂ්වායිෂ්වායි, හා කුකු යන මෙම තුන් නිවුන් යෝධ පැන්ඩාවරුන් තිදෙනාගේ උපන්දිනය වෙනුවන් සත්වෝද්‍යානයේ කාර්ය මණ්ඩලය විසින් විශේෂ පළතුරු කේක් ගෙඩියක් සදා තිබුණු අතර, මෙම විශේෂ අවස්ථාව සැමරීම සඳහා පෙළපාළියක් ද 
පවත්වා තිබුණි.

මේ අතර, චීනය පුරා වෙසෙන තුන් නිවුන් දරුවන් තිස්දෙනෙකුද මෙම උපන්දින සාදයට එක්වී සිටි අතර, ඔවුන් මීටර් 10 ක් දිගැති වෙනත් උපන්දින කේක්ගෙඩියක් ඉදිරිපිට මෙම උපන් දිනය සැමරූ බව චීන මාධ්‍ය වාර්තා කරයි.

 

Panda1 670px 19 08 01

Panda2 670px 19 08 01

Panda3 670px 19 08 01

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top