Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 August 01
567
Views

කාලයෙන් කාලෙට විවිධ අපුරු සිද්ධීන් ලෝකයේ දැඩි අවධානයකට මෙන්ම කතාබහකට ලක්වෙනවා . ඒ වගේම තමයි මෙම අපුරු සිද්ධීන් නිසාම අන්තර්ජාලය කෙරෙහි මිනිසුන්ගේ අවධානය වැඩි වෙනවත් සමගම මෙවැනි රසවත් සිද්ධීන් දැනගැනීම සදහා මිනිසුන් වැඩි වශයෙන් පෙළඹෙනවා.

දැන් අපි කියන්න යන්නේ මේ වනවිට ලෝකයේ දැඩි කතාබහකට ලක්වෙන අපුරු සිද්ධියක් ගැනයි . ඔහු නමින් ජෝන් බ්ලේස් වන අතර ඔහුගේ පෙම්වතියගේ නම තමයි Thau Nguyenon කියන්නේ . මොවුන් දෙදනා පාපැදි සවාරි යාම සදහා අතිශය කැමැත්තක් දක්වන අතර එම නිසාම මෙම අපුරු යුවළ දවසක් සැතැප්ම 15.7 ක් දුරක් ජෝන් ගේ කීමට ගමන් කිරීමට සුදානම් වෙනවා . කෙසේවෙතත් තම ගමනාන්තයට ළඟාවීමෙන් පසු ජෝන් විසින් ගමන් කල මාර්ගය තම ආදරණිය පෙම්වතියට පෙන්වා තිබෙන අතර එය දුටු තාවු මහත් පුදුමයට පත්වූ බවටයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ . ඒ මොවුන් දෙදෙනා විසින් ගිහින් තිබෙන මාර්ගය marry me යන වචන වලින් යුත් ආකාරයට තිබීමයි .

කෙසේවෙතත් ටෙක්සාස් ප්‍රාන්තයේ සිදුවූ මෙම අපුරු සිදුවීම මේ වනවිට ලෝකයේ දැඩි අවධ්නයකට ලක්ව තිබෙන බවටයි විදෙස් මාධ්‍ය අනාවරණය කරන්නේ .

Cycle of love! Jon Blaze proposed to his girlfriend Thau Nguyenon in March — by taking her on a bike ride that spelled out 'marry me'



The Houston, Texas couple loves to take long bike rides together

Smart: Jon planned the route out with the Strava app to be sure he'd get the words right

Trust: When more questioned her reaction to the crazy route, Jon explained: 'I told her we're gonna ride a crazy route today. Don't ask any questions, just follow along'
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top