Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 July 31
1,280
Views
ලොව සිටින ජනප්‍රියතම මෙන්ම වැඩි අවධානයකට  ලක්වුණු පෙම් යුවලක් තමයි ප්‍රියංකා චොප්රා සහ නික් ජොනාස් කියන්නේ .

ඔවුන් එකිනෙකා කෙරෙහි දක්වන සැලකිල්ල සහ ආදරය අන්තර්ජාලය පුරා තිබෙන පින්තූරවලින් පිළිබිඹු වන අතර මේ යුවළ මේ වන විට සිසිලියානු මුහුදු වෙරළේ  මෙගා සාදයක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා .

එයට ලෙනාඩෝ ඩිකැප්‍රියෝ, කැටි පෙරී සහ තවත් ජනප්‍රිය චරිත රැසක් සහභාගී වන බවටයි විදෙස් මාධ්‍ය පවසන්නේ .
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top