Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 July 31
938
Views

පසුගිය වසරේ ‘සීරෝ’ චිත්‍රපටයෙන් පසුව කිසිදු බොලිවුඩ් චිත්‍රපටයක දකින්නට නොලැබුණ අනුෂ්කා ෂර්මා පිළිබඳව මේ දිනවල යළිත් කතාබහක් ඇතිව තිබේ. පසුගිය කාලයේ සිය සැමියා වූ විරාත් කෝලි සමගින් නිරන්තරයෙන්ම ක්‍රිකට් තරගවලදී දකින්නට ලැබුණ ඇය පසුගිය මාස 06ක කාලයක් තුළ විරාත් කෝලි සමගින් විදෙස් සංචාර සඳහා එක්ව සිටිනු දක්නට ලැබුණි.


මේ දිනවල ඇය ටෙලි නාට්‍යය මාලාවකට එක්වීමට තිරණය කර ඇති අතර, ඒ ප්‍රකට ‘නෙට්ෆිලික්ස්’ ආයතනය විසින් නිර්මාණය කරන ක්‍රියාදාම ටෙලි නාට්‍යය මාලාවක් සඳහාය. අනුෂ්කා මෙහි ප්‍රධාන චරිතය නිරූපණය කරන අතර, තවත් ඉන්දීය ජනප්‍රිය නළුනිළියන් කිහිප දෙනෙකුද මේ සඳහා එක්වන බවට තොරතුරු වාර්තා වන්නේය‍
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top