Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 July 31
1,455
Views
රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ නමක් හදාගත් චන්දිමාල් ජයසිංහගේ උපන් දිනය නිමිත්තෙන් පැවැත්වෙන සුපිරි සාදය අද පස්වරුවෙ පැවැත්වෙනවා උත්කර්ශවත් අන්දමින්. ආරාධිතයින් හාරසියයක් පමණ සහභාගීවන මේ උත්සවය ගැන බොහෝ දෙනෙක් ඉන්නේ හරිම උනන්දුවෙන්. චන්දිමාල් මෙම සාදයට පෙර රජ ඇදුමින් සැරසී තරුණ තරුණියන් කිහිපදෙනෙක් එක්ව ඡායාරූප ගෙන තිබෙනවා.

එහි ඡායාරූප පහතින්

 
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top