Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 July 30
1,063
Views
දකුණු පළාත් හිටපු මහ ඇමති සහ වත්මන් නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවර ෂාන් විජයලාල් ද සිල්වා මහතාගේ කණිටු දියණිය හිරන්ති සහනිකා පසුගිය දා විවාහ දිවියට ඇතුලත් වුණා. මනාලියගේ පාර්ශ්වයෙන් විවාහයේ සාක්‍ෂියට අත්සන් කරනු ලැබුයේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතායි. 

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර හා ශ්‍රී.ල.නි.ප. ප්‍රධාන ලේකම් නීතිඥ දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් මංගල උත්සවයට සහභාගි වුණා.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top