Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 July 23
774
Views
ඇමරිකානු සංචාරකයින් පිරිසක් හෙලිකොප්ටර් චාරිකාවකදී තල්මසුන් විශාල ගණනක් මිය ගොස් තිබෙන බවට දැක තිබෙන අතර ඔවුන් නෝර්ඩික් දූපතේ බටහිර වෙරළ තීරය හරහා ගමන් කරමින් සිටියදීයි මෙම සිදුවීම දැක තිබෙන්නේ.

පසුව සංචාරකයින් සහ හෙලිකොප්ටර් නියමුවෙකු මියගිය තල්මසුන් දුසිම් ගණනක් වෙරළේ මැරී සිටින බවට අයිස්ලන්තයේ බලධාරීන්ට වාර්තා කර තිබෙන අතර නැරඹුම් චාරිකාවක යෙදී සිටි ඩේවිඩ් ෂ්වාර්ෂාන්ස් සහ ඔහුගේ ඇමරිකානු මගීන්, නෝර්ඩික් දූපතේ බටහිර දෙසින් පිහිටි දුර බැහැර වෙරළ තීරයක මෙසේ නියමු තල්මසුන් 50 ක් මියගොස් සිටින බවට ගණන් කර තිබෙන බවටයි වාර්තා වන්නේ.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top