Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 July 23
715
Views
ෆාස්ට් ඇන්ඩ් ද ෆියුරියස් අලුත්ම කතා මාලාව තමයි Fast and Furious 9 කියන්නේ . 

ඉතින් ලොවක් හඳුනන මෙම අපූරු පවුලේ  සාමාජිකයින් පසුගිය දිනක නැවතත් එකතු වී තිබෙන අතර ඒ   Fast and Furious 9 අලුත්ම චිත්‍රපටි කථා මාලාවේ නිෂ්පාදන කටයුතු සදහායි .

කෙසේවෙතත්  මෙම රූගත  කිරීම් සිදු කරන අතරතුරදී  ඔවුන්ගේ කණ්ඩායමේ එක පුද්ගලයකු  අඩි 30ක්  උසැති ස්ථානයකින් වැටි අනතුරට ලක්ව තිබෙන අතර  එම අනතුරින් ඔහුගේ හිසට තුවාල සිදුවී තිබෙන අබවටයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ .

මෙම අනතුර දුටු   සුප්‍රසිද්ධ නළු වින් ඩීසල්  මේ පිලිබදව දැඩි ලෙස කණගාටුවට මෙන්ම කම්පනයට පත්ව තිබෙන බවටයි විදෙස් මාධ්‍ය අනාවරණය කරන්නේ .

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top