Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 July 23
2,110
Views


ලෝක කුසලාන තරඟාවලියේ ලොවේම අවධානයට ලක්වුණු සුපිරි තරුවක් තමයි ජෝෆ්රා ආර්චර්  කියන්නේ .

බාර්බඩෝස් වල ඉපදුනත් පසුකලක එංගලන්තය බලා පිටත්ව ගිය මොහු ලෝක කුසලාන තරඟාවලිය සදහා එංගලන්ත කණ්ඩායම නියෝජනය කලා .

කෙසේවෙතත් පසුගිය දිනක බාර්බඩෝස් හි පැවැත්වුණු තීන්ත සැණකෙළියක් සදහා මෙම සුපිරි තරුව සහභාගී වී තිබෙන අතර එහිදී සුරූපි යුවතියක් සමග සිටි ආර්චරගේ ඡයාරූප කිහිපයක් අනතර්ජාලයට නිකුත්ව තිබෙනවා.

මෙම ඡායාරූප නිසා ඔහු අන්තර්ජාලයේ දැඩි අවධානයකට යොමු වී ඇති බවට විදෙස් මාධ්‍ය පවසන අතර එම මොහොතේ
ගත් ඡායාරූප කිහිපයක් තමයි මේ .


 
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top