Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 July 23
455
Views
ශ්‍රී ලංකාවේ පාස්කු ප්‍රහාර සිදුවන්නට දින 6 කට පෙර අප්‍රෙල් 15 වනදා පැරීසියේ නොට්‍රේ ඩේම් ආසන දෙව්මැදුර තුළ ඇතිවූ ගින්නෙන් විශාල අලාභයක් සිදු විය.

මෙම ගින්න කඩාකප්පල්කාරී එකක්ද යන්න ගැන මුල සිට සැකයක් පැනනැගිනි.
 
පැරිසියේ නීතිඥයින් ජුනි මාසයේදී කියා සිටියේ සිගරැට්ටුවක් හෝ විදුලි දෝෂයක් හේතුවෙන් ගින්නක් ඇතිවිය හැකි නමුත් කිසිදු පුද්ගලයෙකු ඉලක්ක කර නොගෙන සාපරාධී නොසැලකිලිමත්කම පිළිබඳ පරීක්ෂණයක් ආරම්භ කළ හැකි බවත්ය.

සිදුවීමෙන් මාස තුනකට පසු පසුගිය බදාදා පිළිස්සුණු කලා කෘති දෙස නිරීක්ෂණ  චාරිකාවක යෙදුණ විච්‍යාඥ කන්ඩායමක් එය යළි පිළිසකර කළ හැකි ආකාරය විමසා බලා තිබේ.

ඉතා හිස් බවකින යුතු දේවස්ථානයේ සුන්බුන් තවමත් කුණු කූඩයට දමා ඇති බව නිරීක්ෂණය විය.

නිරීක්ෂණයට එක්වූ ගෘහ නිර්මාණ ශිල්පියා පවසන්නේ නොට්‍රේ ඩේම් ආසන දෙව්මැදුර විනාශ වුවත් ස්ථානය තවමත් සුරක්ෂිතව යළි ගොඩනගන්නට හැකි මට්ටමක පවතින බවයි.


















Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top