Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka
2019 July 23
ජාත්‍යන්තරයත් මේ වනවිට ආදරය කරන්න පටන් අරගෙන ඉන්න සුපිරි බොලිවුඩ් නිලි ප්‍රියංකා චොප්රා පසුගිය දවසක ලොකු කතාබහකට ලක්වුනා.
ඒ ඇයගේ සැමියා සහ තවත් පිරිසක් සමග දුම්බොන ආකාරය කැමරා කාචයේ සටහන් වීමත් සමගයි.
ඇයගේ 37 වන උපන්දියන සමරන අතරවාරයේ තමයි ඇය මෙලෙස මියාමි වෙරළාසන්න ප්‍රදේශයේ දුම්බොමින් සිට ඇත්තේ.
ඇය මීට පෙර පවසා ඇත්තේ ඇයට හතිය ඇති බවත් මේ හේතුවෙන් දුම්බීම සිදුනොකරන බවයි.
කෙසේ නමුත් ඒ සියල්ල බොරු කරමින් සිය රසික රසිකාවියන් මුලා කරමින් චොප්රා මෙලෙස දුම්බීම බොහෝ දෙනෙකුගේ කණගාටුවට ලක්වී තිබෙනවා.
Top