Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 July 23
314
Views
සුප්‍රකට පාපන්දු ක්‍රීඩක Cristiano Ronaldo හට එල්ල වී තිබු දුෂණ චෝදනාවලින් ඔහු නිදොස් වැනු  ඇති බවට ඇමෙරිකානු නීති විශාරදයින් පෙන්වා දෙනවා.

ජුවෙන්ටස් ක්‍රීඩිකාවක වන 34 හැවරිදි Kathryn Mayorga පවසා සිටියේ Ronaldo ලාස් වෙගාස් හි හෝටලයකදී තමන්ව දුෂණය කල බවයි.

අදාළ නඩුව විභාගයට ගැනුණු වෙගාස් අධිකරණ නීති විශාරදයින් පෙන්වා දුන්නේ Ronaldo හට චෝදනා කිරීම සඳහා ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවයි
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top