Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 July 22
459
Views
අනූව දශකයේ බොලිවුඩයේ ජනප්‍රියත්වය අතින් ඉහළින්ම සිටි සුපිරි නිළියක් තමයි මධුරි ඩික්සිත් කියන්නේ.
මේ වසරේ තිරගත වුණ ‘ටෝටල් දමාල්’ හා ‘කලාන්ක්’ යන චිත්‍රපටිවලටත් ඇය රංගන දායකත්වය ලබා දුන්නා.

මේ කියන්න හදන්නේ මධුරි සිය සැමියා ශ්‍රීරාම් හා දරුවන් දෙදෙනා සමඟ නිවාඩුවක් ගත කරන්න ගිය ගමනක් ගැනයි.

මධුරි පවුලේ අයත් සමඟ ඉතාලියේ රෝම නගරයට ගිහින් තිබුණේ පසු ගිය දිනවල රූගත කිරීම්වලින් පසුව ලද විවේකයේදියි.

ඒ ගමනේදී ඇය ඡායාරූප කිහිපයක් ඇගේ ඉන්ටර්ග්‍රෑම් ගිණුමට එක්කොට තිබුණා.

එම ඡායාරූප පහතින්






Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top