Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 July 22
787
Views
මොස්තර නිරූපණ ශිල්පිණයක් , මෝස්තර නිර්මාණ ශිල්පිණියක් හා ප්‍රධාන පෙළේ සමාජ සේවිකාවක් වන පෙට්රා එලිස්ටන් තම නිවස විකුණා දමමින් ලොව දැවැන්තම සල්ලිකාරියයක් බවට පත්වුණා.

ලොස් ඇන්ජලීස් නුවර පිහිටි තම මාලිගාවට පෙට්රා දැඩි ලෙස ආදරය කළා. formula one නම් කෝටිපති ව්‍යාපාරිකයාගේ දියණිය වන පෙට්රා මේ සුවිසල් මාළිගාව මිලදී ගත්තේ ඩොලර් මිලියන 85කටය.

මෙම සුවිසල් නිවස ගැනීමෙන් පසු ඇය තමාට කැමැති ආකාරයට මෙම නිවහන වෙනස් කර ගත්තා. කාමර 155කින් සමන්විත මෙම සුවිසල් නිවසේ රාත්‍රී සමාජ ශාලාවක්ද තිබෙනවා. අලංකාර නාන තටාක කිහිපයකින් සමන්විත මෙම නිවස තුළ සුවීශේෂි අංගයක් වන්නේ දැවැන්ත මාළු ටැංකියයි.

දැඩි කැමැත්තකින් නිර්මාණය කර ගත් නිවස ඇය පසුගියදා ඩොලර් මිලියන 95කට විකුණා දමා දැවැන්ත සල්ලිකාරියක් බවට පත්වුනා.

මෙම මුදල නාස්ති නොකර ඉන්පසු මිලියන 22.7 කට ඇය තවත් නිවාසයක් මිලදී ගත්තා. නිස්කලංකව ජීවත් විය හැකි පරිසරයක තමයි ඇය අලුත් නිවස මිලදී ගත්තේ.

මේ වන විට පෙට්රා පළමු විවාහයෙන් වෙන්වී මාස දෙකක කාලයක් ගතවෙනවා. මෝටර් රථ අලෙවිකරුවෙක් වන sun palmer සමඟ නුදුරු දිනකදී ඇය විවාහ වීමට අපේක්ෂාවෙන් ඉන්නවා.

කොහොම වුණත් ඇති දැවැන්ත මුදල් සම්භාරයකට සිය නිවස විකුණා කෝටීපතිනියක් වුණ පෙට්රා ගැන මාධ්‍ය තුළ ලොකු කතාබහක් ඇති වුණා. 

Image result for petra ecclestone
Image result for petra ecclestone
Related image
Related image
Related imageRelated image
Image result for petra ecclestone house
Image result for petra ecclestone house
Related image
Related image
Image result for petra ecclestone house
Image result for petra ecclestone house
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top