Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 July 22
450
Views
(ඩි.ජී.සුගතපාල ,සුමතිපාල දියගහගේ )
ගාල්ල බෝපේ දුම්රිය හරස් මාර්ගයේදි ඊයේ සවස බෙලිඅත්තේ සිට මරදාන බලා ධාවනය වු විශේෂ සීග්‍රගාමි දුම්රියේ මෝටර් රථයක් හැපිමෙන් එහි රියදුරු මියගොස් තිබේ.

රථය සහ රියදුරු හඳුනා ගැනිමට නොහැකි තත්ත්වයක් මතුව තිබු අතර මෝටර් රථයේ අංකය අනුව පොලිසිය විසින් සොයා බැලිමේදි එය පිළියන්දල නිවුන්ගම පුද්ගලයෙකුට අයත් එකක් බවට හඳුනා ගෙන ඇත.

ගාල්ල පොලිසිය විසින් අනතුර සම්බන්ධයෙන් පරික්ෂන පවත්වා ගෙන යුන ලැබේ.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top