Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka
2019 July 22
ශ්‍රී ලංකාව සහ බ්‍රිතාන්‍යය අතර ඒකාබද්ධ යුද අභ්‍යාසයක් ලබන ඔක්තෝම්බර් මාසයේදී පැවැත්වෙන බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක, ලූතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර ප්‍රකාශ කළා.
බ්‍රිතාන්‍යය සමඟ පළමු වරට සිදුකෙරෙන මෙම ඒකාබද්ධ යුද අභ්‍යාසයට ත්‍රිවිධ හමුදා භට පිරිස් එක්වනු ඇති.
එමෙන්ම, ලබන සැප්තැම්බර් මාසයේ යුද හමුදාව පාකිස්තානය සමඟ ඒකාබද්ධ යුද අභ්‍යාසයක නිරත වන බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු ප්‍රකාශ කළා.
Top