Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 July 21
584
Views

අභිෂේක් බච්චන්, ජෝන් ඒබ්‍රිහිම් හා ප්‍රියංකා චොප්රා 2008 වසරේ රඟපෑ කරන් ජෝහර්ගේ ‘දෝස්තනා’ චිත්‍රපටයේ දෙවැන්න නිර්මාණය කරන්නට මේ දිනවල සැලසුම් යොදමින් සිටින බව සඳහන් වේ. දැනට ලැබෙන තොරතුරුවලට අනුව කාර්තික් ආර්යන් හා ජාන්වි කපූර් දෙදෙනා මේ වනවිටත් මෙම චිත්‍රපටයට තෝරා ගෙන ඇති බවය.

කරන් ජෝහර් මෙම චිත්‍රපටය සම්බන්ධව සිය ‘ටිවිටර්’ ගිණුම හරහා අදහස් දක්වමින් පවසා තිබුණේ කාර්තික් හා ජාන්වි බොලිවුඩ තිරයේ කදිමට ගැළපෙන යුවළක් වනු ඇති බවය. එමෙන්ම මෙවර ‘දෝස්තනා’ දෙවැන්නා සුන්දර ආදර කතාවක් පදනම් කරගෙන නිර්මාණය කරන්නක් නිසා ඔවුන්ගේ ප්‍රේමාන්විත රංගනය මෙම තුළ වඩාත් හොඳින් ප්‍රේක්ෂකයාට දකින්නට ලැබෙනු ඇති බවද ඔහු වැඩි දුරටත් සඳහන් කර තිබුණි.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top