Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 July 21
636
Views

හොලිවුඩයේ අතිශය ජනප්‍රිය වූ චිත්‍රපට මාලාවක් වන ‘චාර්ල්ස් එන්ජල්’ චිත්‍රපටය නව මුහුණුවරකින් නැවතත් ප්‍රේක්ෂකයන්ට හමුවට පැමිණේ. ඒ නොවැම්බර් 15 වැනිදාය. ජනප්‍රිය ඇමෙරිකානු සිනමා නිළියක් මෙන්ම ගායිකාවක් ලෙසද ප්‍රසිද්ධ එළිසබෙත් බැන්ක්ස් මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇති අතර, ඇයද මෙහි එක්තරා චරිතයක් නිරූපණය කරනු ලබයි.

ජනප්‍රිය හොලිවුඩ් නිළියන් වූ ක්‍රිස්ටීනා ස්ටුවර්ට්, නයෝමි ස්කොට්, එළි ස්කොට්  තිදෙනා මෙහි එන ප්‍රධාන චරිත ත්‍රිත්වයට දායක වෙයි. ක්‍රියාදාම චිත්‍රපටයක් ලෙස නිර්මාණය කෙරෙන මෙම චිත්‍රපටය මේ වසරේ වැඩිම නිෂ්පාදන පිරිවැයක් දරා නිර්මාණය කරන චිත්‍රපටයක් ලෙසද නව ‘චාර්ල්ස් එන්ජර්’ පත්ව තිබේ. 

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top