Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 July 20
741
Views
හිස් තුනක් සහිතව උපන් දරුවෙකු පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් හී ඊටා නම් දිස්ත්‍රික්කයේ මෙම අපූරු දරු උපත සිදුව ඇති අතර දරුවා ගැහැණු දරුවෙකු බවයි වාර්තා වෙන්නේ.

හිස් තුනක් සහිත දරු උපත නිසා බිළිඳියගේ පවුලේ සාමාජිකයින් සහ වෛද්‍යවරුන්ද කම්පනයට පත්ව තිබෙනවා.

පසුව 'ඊටා' දිස්ත්‍රික්කයේ ප්‍රධාන දිස්ත්‍රික් රෝහල වෙත මෙම දරුවා මාරුකර යවා තිබෙනවා.

'ඊටා' දිස්ත්‍රික් රෝහලේ ප්‍රධාන වෛද්‍යවරයා වන වෛද්‍ය රාජේෂ් තාකූර් ප්‍රකාශ කර තිබෙන්නේ MRI ස්කෑන් පරීක්ෂණයකින් පසුව අමතර හිස් වෙන් කිරීමට සැත්කමක් සිදු කරන බවයි.



Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top