Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 July 20
360
Views

කැස්බැ මස් කිලෝ 80 ක් සමගින් සිලාවතුර අරිප්පු ප්‍රදේශයේ පුද්ගලයෙක් 18 දා අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසනවා.මෙසේ අත්අඩංගුවට පත්වුයේ සිලාවතුර ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි පුද්ගලයෙක්.

දකුණ සහ නැගෙනහිර වෙරළ තීරය මෙන්ම ගිණිකොන වෙරළ තිරයේද කැස්බැවන් විශාල වශයෙන් බිත්තර දමන බැවින් සහ මැතක සිට වඳ වී යන  සත්වයින්ගේ ලේඛණයට ඇතුලත් කර ඇති බැවින් නාවික හමුදාපති තුමාගේ උපදෙස් පරිදි මෙම මෙහයුම් දිගටම සිදුකරන බව නාවික නිලධාරියෙක් පැවසුවා.

සැකකරු ඉදිරි විමර්ශණ කටයුතු සදහා මස් තොගය සමග සිලාවතුර පොලිසිය වෙත භාරදි තිබෙනවා.

සුමිත් රණවක

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top