Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 July 20
906
Views

අයිස්ලන්තයේ අයිස් ගුහාවක් තුල දක්නට ලැබෙන දුර්ලභ දර්ශනයක් අපූරු ලෙස ඡායාරූප ගත කිරීමට ඡායාරූප ශිල්පිණියකට හැකියාව ලබී තිබෙනවා.

රන්වන් පැහැ ඇම්බර් කුට්ටියක් මෙන් දිළිසෙන මෙම අයිස් ගුහාව මේ ආකාරයෙන් වර්ණ ගැන්වෙන්නේ එම අයිස් කුට්ටි තුලින් සූර්ය ආලෝකය ගමන් කරන විටයි.

ඔවුන් පවසන ආකාරයට මෙම දර්ශනය දැක ගත හැකි වන්නේ වසරක දෙවතාවක් පමණයි.

 

 

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top