Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 July 20
281
Views
ජපානයේ කියතෝ නගරයේ චිත්‍රාගාර ගොඩනැඟිල්ලකට කිසියම් පුද්ගලයකු විසින් පෙට්‍රල් ඉස ගිනිතැබීම නිසා එහි සිටි තිස්‌ තුන් දෙනකු මියගොස්‌ තවත් විශාල පිරිසක්‌ තුවාල ලබා තිබේ.
 
 විසි වසරකට පසු ජපානයේ සිදුවූ දරුණුතම අපරාධය මෙය බව සැලකේ.
 
 41 හැවිරිදි මෙම පුද්ගලයා අදාළ ගොඩනැඟිල්ලට ඇතුළු වී පෙට්‍රල් ඉස පසුව ඊට ගිනි තබා තිබේ.
 
 මොහු ද පසුව පිළිස්‌සුම් තුවාල සහිතව රෝහල්ගත කර තිබේ.
 
 ගිනි තැබීමට හේතුව තවමත් අනාවරණය වී නොමැත.
 
 ගිනි ගැනීමත් සමඟ ගොඩනැඟිල්ලේ පිපිරීමක්‌ ද සිදුව තිබේ.
 
 රෝහල්ගත කර ඇති අය අතරින් 36 දෙනකුගේ තත්ත්වය බරපතළය.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top