Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 July 20
257
Views

බ්‍රිතාන්‍ය ධජය සහිත තෙල් නෞකාවක් ගල්ෆ් මුහුදේ හෝමුස් සමුද්‍ර සන්ධිය ආසන්නයේදී ඉරාන විප්ලවකාරී හමුදා විසින් රදවාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

23 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලය සමඟ මෙම Stena Impero නම් නෞකාව, එහි 23 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලය සමඟ හෙලිකොප්ටරයක ද රැකවරණ සහිතව යාත්‍රා 4ක් මගින් උතුරුදිග ඉරානයට රැගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

බ්‍රිතාන්‍යය විසින් ජිබ්‍රෝල්ටාව ආසන්නයේදී ඉරාන සුපිරි තෙල් නෞකාවක් රදවා ගැනීමට ප්‍රතිචාර ලෙස, මෙම නෞකාව ඉරාන හමුදා භාරයට ගෙන ඇති බවට විශ්වාස කෙරෙනවා.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top