Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 July 19
1,629
Views

සුපිරි බොලිවුඩ් තාරකාවියක් වුන ප්‍රියංකා චොප්රා අද තමන්ගේ උපන්දිනය සමරනවා කියන එකනම් එයාගේ ප්‍රේක්ෂකයන්ට ඒ හැටි අරුම පුදුම දෙයක් නෙමෙයි. කොහොම වුනත් ප්‍රියංකා තමන්ගේ විවාහයෙන් පස්සේ සමරන පළමු උපන්දිනය විදිහට මේක වෙනදට වඩා බොහොම විශේෂ එකක් කියලා තමයි හැමෝම කියන්නේ.

ඉතින් ඔන්න මේ පාර හැමෝටම කලින් ප්‍රියංකගේ ආදරණිය සැමියා, ඒ කියන්නේ ජනප්‍රිය පොප් ගායක නික් ජෝන්ස් තමන්ගේ බිරිඳට සුබ පතන්න අමතක කරලා තිබුනේ නෑ.

නික් බොහොම ආදරණිය විදිහට බිරිඳට සුබ පතලා තමන්ගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමට එකතු කරලා තිබුන පණිවිඩය ලෝකය පුරාම ඉන්න ඔවුන්ගේ ප්‍රේක්ෂකයන්ගේ අවධානයට ලක්වෙලා තිබුනා.

බිරිඳ තමන් එක්ක සමරන මේ පළමු උපන් දිනයේදී ඇයගේ අපූරු ඡායාරූපයක්ද එකතු කරගනිමින් නික් කියලා තිබුනේ මෙන්න මෙහෙම කතාවක්.

“Light of my world. My whole heart. I love you baby. Happy birthday.”

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top