Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 July 19
98
Views
පුද්ගලයෙකුට පහරදීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ සභාපති සිරිල් මුණසිංහ අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. 

මේ වනවිට ඔහු ප්‍රදේශය අතහැර පළාගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ. 

ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ ඊයේ පැවති රැස්වීමක් අතරතුර ඔහු එම ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකුට මෙලෙස පහරදී ඇති බවයි පොලිසිය සඳහන් කළේ. 

පහරකෑමට ලක්වූ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා ප්‍රතිකාර සඳහා තංගල්ල මූලික රෝහලට ඇතුළත් වී තිබෙනවා.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top