Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 July 19
1,245
Views
සුරූපී කත්‍රිනා කයිෆ් පසුගිය 16 වැනිදා ඇගේ 36වැනි උපන්දිනය සමරා  තිබෙනවා . මේ වෙනුවෙන් ඇය ඇගේ පවුලේ සාමාජිකයින් සමග මෙක්සිකෝවට ගිහින් තිබෙන බවටයි විදෙස් මාධ්‍ය අනාවරණය කරන්නේ .

මීට අවුරුදු 16 කට කලින් ක්ෂේත්‍රයට පිවිසුණු කට්රිනා 2013 වසරේදී DHOOM 3, 2014 දී BANG BANG චිත්‍රපට හරහා ජනප්‍රිය වුණා.

මෙක්සිකෝවේ මුහුදු වෙරලකදී තම පවුලේ සාමාජිකයින් සමග තම උපන්දිනය සැමරූ කත්‍රිනාට අවුරුදු 36ක් කියලා කාටවත් කියන්න නම් බෑ.ඒ තරමටම ඇය හරිම ලස්සනයි. ඉතින් කත්‍රිනාට සුභ උපන්දිනයක් කියලා සුභාපතන ගමන්ම ඇගේ ලස්සන පින්තුර එකතුවක් අපි මෙන්න මේ විදිහට ගෙන එනවා.

Image may contain: 1 person, smiling, indoor



 
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top