Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 July 19
228
Views


වෙනිසියුලාවේ පැවති විරෝධාතාවක්  අතරතුර රබර් උණ්ඩයකින් වෙඩි වැදී 16 හැවිරිදි තරුණයෙකුට ඔහුගේ ඇස් දෙකම අහිමි වී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මීට සති දෙකකට පෙර ඔහු තම මව වන ඇඩ්‍රියානා සහ සහෝදර ඇඩ්‍රියන් (14) සමඟ උතුරු ටාරිබා නගරයේ ඉවුම් පිහුම් ගෑස් හිඟයක් හේතුවෙන් සිදු කල විරෝධතාවක් නිසා පොලිසිය විසින් ඔහුට මෙලෙස වෙඩි තබා තිබෙන බවටයි වැඩිදුරටත් අනාවරණය වන්නේ .

ඔහුගේ ලේ වැගිරෙන මුහුණේ ඡායාරූප පසුව අන්තර්ජාලයට නිකුත්ව තිබෙන අතර මෙම ඡායාරූප දැකීමෙන් පසු සමස්ත ලෝකයාම මහත් කම්පනයට පත් වූ බවටයි වැඩිදුරටත් වාර්තාවන්නේ .

ඔහුගේ මුහුණට වැදුණු වෙඩිඋණ්ඩ කැබලි 16 ක්ම ඔහුගේ ඇස්වලට ඇතුළු වී ඇති අතර, එම නිසා තම ඇස් දෙකම ඉවත් කිරීමට ඔහු බල කර තිබෙන බවට වෛද්‍යවරු විසින් පවසනවා.





Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top