Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 July 18
702
Views
ලොක්කගේ හයිය ගත්ත VIP ආරක්ෂකයන් කොළඹ නුවර පාරේ රත්කරමින් උඩ පනිමින් වෑන් රථයකට පහරදෙයි "

ලොක්කෙකුගේ සුපිරි රථයෙන් ආපු ආරක්ෂකයන් දෙනෝදාහක් මැද වෑන් රථයකට පහරදෙයි 

මහනුවර කොළඹ ප්‍රධාන මාර්ගයේ කලගෙඩිහේන ප්‍රදේශයේදී සුපිරි ජීප් රථයකින් පැමිණි පිරිසකගේ ආරක්ෂකයන් විසින් වෑන් රථයකට පහරදෙන වීඩියෝවක් අපවෙත ලැබී තිබෙනවා.

එහිදී ආරක්ෂකයන් විසින් වෑන් රථයේ සිටි පිරිසට තර්ජනය කරමින් වෑන් රථයට පහරදෙන අයුරු එහි සිටි පුද්ගලයකු ජංගම දුරකතනයෙන් පටිගත කර තිබෙනවා.

එම සිදුවීම දැක්වෙන වීඩියෝව පහතින්.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top