Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 July 18
144
Views

ඉන්දියාව තම දෙවන ලුනාර් අභ්‍යාවකාශ මෙහෙයුම වන Chandrayaan-2 යලි වරක් දියත් කිරීමට සුදානම් බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කරනවා.

ඉක්කුත් සඳුදා දින අදාළ යානාව අභ්‍යවකාශගත කිරීමට නියමිතව තිබුනදෙහි මතුවූ සුළු කාර්මික දෝෂයක් හේතුවෙන් එය පිපිරීයාම වලක්වනු ලැබුවේ මහත් පරිශ්‍රමයක් දැරීමෙන් අනතුරුවයි.

Chandrayaan-2 නමැති මෙම යානාව සියලු නවීකරණයන් හා යාවත්කාලීන කිරීම් වලින් අනතුරුව එළඹෙන 22වනදා  එරට වේලාවෙන් සවස 2යි 43ට කක්ෂගත කිරීමට බලාපොරොත්තු වන බව ඉන්දියානු අභ්‍යාවකාශ ඒජන්සිය සඳහන් කරනවා.

Chandrayaan-2 නම් මෙම යානාව සඳෙහි දක්ෂිණ ධ්‍රැවයේ ගොඩබස්වන පළමු යානාව විය හැකි බව සඳහන්.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top