Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 July 18
1,662
Views
හිටපු මලයාසියානු රජු වන Sultan Muhammad V තම ජිවිතයේ අනාගත සහායිකාව ලෙස ලොවක් වසඟයට ගත් සුරූපී නිරුපණ ශිල්පිනියක් වන Oksana Voevodina තෝරාගෙන තිබුනා .

කාලයක් තිස්සේ පැවතුණු මෙම අපුරු ආදර සම්බන්ධතාවය සදහා එරට රටවැසියන්ගේ ආශීර්වාදය මෙන්ම කැමැත්තද හිමිව තිබුණු අතර එම නිසාම මෙම අපුරු යුවළ ලොව පුරා දැඩි කතාබහකට ලක්වුණා .

කෙසේවෙතත් මේ වනවිට 50 වන වියෙහි පසු වන Sultan Muhammad V රජු කාලයක් තිස්සේ තම ජිවිතයේ සුන්දර අත්දැකීම් බෙදාගත් එම සුරූපී නිරූපණ ශිල්පිනිය වන 27 හැවිරිදි Oksana Voevodina දික්කසාද කර තිබෙන බවට විදෙස් මාධ්‍ය පවසනවා. කෙසේවෙතත් Oksana Voevodina මේ වනවිටත් Sultan Muhammad V රජුගේ සුවිසල් මන්දිරයක තම ජීවිතය ගත කරන බවටත් ඇය තවමත් තම ආදරණිය සැමියා වන Sultan Muhammad V ට ආදරය කරන බවටත් වැඩිදුරටත් අනාවරණය වනවා .

ලොවක් ආදරය කල මෙම අපුරු යුවළගේ විවාහ දිනය පසුගිය 21 වන දින නිමා වුනු අතර මෙම දික්කසාදය ලොව පුරා මහත් ආන්දෝලනාත්මක පුවතක් බවට පත්වුණු බවටයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ .




Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top