Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 July 18
716
Views
 
 සමාජ මාධ්‍ය ඔස්සේ කාලෙන් කාලෙට විවිධ රැළි මතුවෙනවා.
 
ඉතින් ඒ විදිහට, හිටපු ගමන් බොහෝ දෙනෙක් වයසට යන්න පටන් අරගෙන තියනවා. ඇත්තටම, ඒ වයසට ගිය අය අතරේ ලෝකයක් ආදරේ කරන සුපිරි ක්‍රිකට් තරු පවා ඉන්නවා.
 
මේ හැමෝම මේ විදිහට වයසට යන්නේ face app කියන දුරකථන මෘදුකාංගයක් නිසයි.
 
මේ මෘදුකාංගය හරහා මේ වෙද්දි විවිධ අය, මුහුණු පොතට ජනප්‍රිය පුද්ගලයින් කිහිප දෙනෙකුගේ ඡායාරූප එකතු කරලා තියෙනවා.

මේ වෙද්දි, ඉන්දිය පිලේ කෝලි, කොදෙව් පිලේ ක්‍රිස් ගේල් වගේ ජනප්‍රිය ක්‍රිකට් තරු බොහෝමයකගේ ඡායාරූප ගොන්නක් අපිට මුහුණු පොතෙන් හොයාගන්න පුළුවන් වුණා. ක්‍රිකට් තරු විතරක්ම නෙවෙයි, බොලිවුඩ්, හොලිවුඩ් තරු බොහෝමයකගේ "වයසට ගිය මුහුණු" සමාජ මාධ්‍යවල මේ වෙද්දි හුවමාරු වෙනවා.
 
ඒ ඡායාරූප පෙළ ඔබටත් පහතින් බලන්න පුළුවන්....




 
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top