Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 July 17
141
Views
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පවතින අධ්‍යයන ගැටළුවලට කඩිනම් විසඳුම් ඉල්ලා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය මේ වනවිට විරෝධතා පා ගමනක නිරතවනවා. 

කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලය අසලින් පා ගමන ආරම්භ කළ සිසුන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම දක්වා පැමිණෙමින් සිටින බවයි එහි සිටින හිරු වාර්තාකරු පැවසුවේ. විරෝධතාව හේතුවෙන් කොළඹ පුරහල  අවට මාර්ගවල රථවාහන තදබදයක්ද හටගෙන තිබෙනවා.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top