ලෝක කුසලානය ජයග්‍රහණයෙන් කිරීමෙන් පස්සේ එංගලන්ත කණ්ඩායම ගියා ඒ රටේ අගමැතිනිය හමු වෙන්න.
මේ අවස්ථාව කණ්ඩායමේ සියලුම දෙනා ඡායාරූපයකට පෙනී සිටියා. මේ වෙලාවේදී Jofra Archer ජේසන් රෝයිට එක එක දේවල් කරලා තියෙනවා.
ජේසන්ට පොඩ්ඩක් කේන්ති ගියා වගෙත් පෙනුනා. කොහොම වුණත් Jofra Archer කියන්නේ ටිකක් පණ්ඩිත ක්‍රීඩකයෙක් කියලයි අපේ ක්‍රිකට් පිස්සෝ කියන්නේ. වීඩියෝව පහතින් බලන්න.