Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 July 17
662
Views
බොලිවුඩයේ ජනප්‍රිය සිනමා නිළියන් අතර ශ්‍රී ලංකාවේ උපන් ජැකලින් ෆර්නැනක්ඩස්ට විශේෂිත තැනක් හිමිවේ. පසුගියදා ඇයගේ ‘ඉන්ටර්ග්‍රෑම්ස්’ ගිණුමේ රසික, රසිකාවියන් පිරිස මිලියන 30ක් දක්වා ඉක්මවා ගොස් ඇත.

ඇය ඒ වෙනුවෙන් සිය තුති එක් කරමින් පසුගිය සති අන්තයේදී සිය ‘ඉන්ටර්ග්‍රෑම්ස්’ ගිණුමවට විඩියෝ පටයක් එක් කොට තිබුණි. එහි සඳහන් වුයේ තමා මේ තැනට ඔසවා තැබු ආදරණිය රසික, රසිකාවියන් සියලු දෙනාටම සිය හදපිරි ස්තුතිය පිරිනමන බවය. වැඩිම ‘ඉන්ට්ර්ග්‍රෑම්ස්’ රසික පිරිසක් සිටින බොලිවුඩ් තාරකාවියන් අතර ඇයද මේ වනවිට සිටිම විශේෂත්වයකි.‍
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top