Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 July 17
1,407
Views

එංගලන්ත කණ්ඩායමේ සුපිරි වේග පන්දු ක්‍රීඩක James Anderson කරපු ආන්දෝලනාත්මක ප්‍රකාශයක් ගැන මේ වෙනකොට විශාල කතා බහකට ලක් වෙලා තියෙනවා.

ලෝක කුසලානයේදී එංගලන්තයේ ජයග්‍රහණය වෙනුවෙන් ගොඩක් මහන්සි වුණු බෙන් ස්ටෝක් පිටිය අවසන් පන්දුවාරයේදී කරපු කවුරුත් නොදන්න වැඩක් ගැන තමා ඔහු කියලා තියෙන්නේ.

හැමෝම විවේචනය කළ බෙන් ස්ටොක් දෙවෙනි ලකුණ වෙත කඩුල්ල අතර දිව යද්දී  පිත්තේ වැදිලා ගිය හතරේ පහර ලකුණු පුවරුවෙන් ඉවත් කරන්න කියලා විනිසුරු කුමාර ධර්මසේනගෙන් බෙන් ස්ටොක් ඉල්ලලා තියෙනවා කියලා James Anderson කියලා තියෙනවා. 

නමුත් විනිසුරු එය ප්‍රතික්ෂේප කරලා ලකුණු හයක් ලබා දුන්නා. සමහර අය කියනවා ලකුණු පහක් දෙන්න තිබුණේ කියලා.

කොහොම වුණත් බෙන් කියන්නේ හොඳ ක්‍රීඩකයෙක් කියලා තමා පේන්නේ.





Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top