Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka
Home
Gossip
Video
Political
Entertainment
Gallery
HOME
/
GOSSIP
ලෝක ශූරයින් බ්‍රිතාන්‍ය අගමැති හමුවූ සුන්දර මොහොත - photos
2019 July 17
320
Views
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියේ ශුරතාව හිමි කරගත් ඔයින් මෝර්ගන් ප්රමුඛ එංගලන්ත කණ්ඩායම එරට අග්‍රාමාත්‍ය තෙරේසා මේ ඊයේ (15) හමුවී තිබෙනවා.
අගමැති නිල නිවසේදී මෙම හමුව සිදුව ඇත්තේ.
වසර 44කට පසුවයි ක්‍රිකට් උපන් දේශය මෙලෙස ලෝක කුසලානයක් දිනාගනු ලැබුවේ.
අග්‍රාමාත්‍ය තෙරේසා මේ ගේ ආරාධනයක් අනුවයි එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ඇයව මුණ ගැසී ඇත්තේ.
එහිදී අග්‍රාමාත්‍යවරිය එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම හමුවේ ප්‍රකාශ කර ඇත්තේ ලෝක කුසලාන අවසන් තරඟයේදී එංගලන්ත කණ්ඩායමේ ක්‍රීඩකයින් අලුතින් ඉතිහාසය ලියු බවයි.
ක්‍රීඩාවට බෙහෙවින් ආදරය කරන පිරිසක් රට ජාතිය තුලින් බිහි කිරීමට එංගලන්ත කණ්ඩායම සමත් වූ බවයි අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ.
හමුව ආසන්නයේ තෙරේසා මේ වෙත එංගලන්ත කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ සමරු පිත්තක් ද පිරිනමා තිබෙනවා.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
GOSSIP
987
'පයින් ඇවිදයමින් ඔවුන් භූගෝල විද්‍යාව ඉගෙන ගන්නවා'- නියම ජීවිතය හොයාගත් යුදෙව් පවුලක්
තව කියවන්න
GOSSIP
319
පාකිස්තානයේ යකඩ කත
තව කියවන්න
GOSSIP
807
මහසෑයේ සිළුමිණ නිමැවූ අංක එකේ නිමැවුම්කරුගේ කතාව
තව කියවන්න
GOSSIP
378
මම බිමට බැහැලා බලනකොට මගේ පුංචි කෙල්ල රෝදයකට අහුවෙලා
තව කියවන්න
GOSSIP
1,221
මට ප්‍රේම කරපු අය එතකොට දැන ගත්තා එතෙක් මම කළේ බොරුවක් කියලා
තව කියවන්න
GOSSIP
133
බ්‍රිතාන්‍ය මහමැතිවරණයේ ජය අගමැති බොරිස් ජොන්සන්ගේ කන්සර්වටිව් පක්ෂයට
තව කියවන්න
GOSSIP
1,150
ක්‍රිකට් ක්‍රීඩක නසීර්ට පළමු පන්දු දෙකට ලකුණු ලබා නොගත් නිසා වසර 10ක තහනමක්
තව කියවන්න
GOSSIP
127
ඩබල් ඩෙකර් බස් රථයක්, දුම්රිය පාලමක ගැටීමෙන් 08කට තුවාල-[Photos]
තව කියවන්න
GOSSIP
48
ගිනිකඳු පිපිරුමෙන් මියගිය දෙදෙනකුගේ සිරුරු සොයා මෙහෙයුම්
තව කියවන්න
GOSSIP
484
දූෂණය රහසක්ව තබා ගන්නැයි දියණියගෙන් ඉල්ලා සිටි' අගමැති පියෙක්
තව කියවන්න
GOSSIP
218
මහ ඝනඳුරු රැයක රුක්මණී දේවි පැහැරගත් අයුරු
තව කියවන්න
GOSSIP
121
පලාලි ගුවන්තොටුපල සංවර්ධනයට ඉන්දීය රජයෙන් මිලියන 300 ක ප්‍රදානයක්
තව කියවන්න
SOCIAL MEDIA
Rate Gossip - රටේ ගොසිප්
LATEST GOSSIP
GOSSIP
16
මහියංගනය ප්‍රාදේශීය සභාවේ අයවැය වැඩි ඡන්ද 16කින් පරාජය වේ
තව කියවන්න
GOSSIP
19
මාතර - බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු අත්හිටුවන බවට පළවන වාර්තා අසත්‍යයි
තව කියවන්න
GOSSIP
32
අධිවේගී මාර්ගයේ ලොරි රථයක් පෙරළෙයි
තව කියවන්න
GOSSIP
285
ලෝක විවාහක රූ රැජිණ කැරොලින් ජුරිගේ නවතම ඡායාරූප පෙළක් අන්තර්ජාලයට -[Photos]
තව කියවන්න
GOSSIP
45
කොටස් වෙළඳපොළ වර්ධනයක්
තව කියවන්න
GOSSIP
58
දියණිය අපයෝජනය කළ පියාට සිර දඬුවම්
තව කියවන්න
GOSSIP
48
ගිනිකඳු පිපිරුමෙන් මියගිය දෙදෙනකුගේ සිරුරු සොයා මෙහෙයුම්
තව කියවන්න
GOSSIP
76
අනියම් පෙම් සබඳතාවක් මත පිළිසිඳගත් දරුවා නිවස පිටුපස වළදමලා
තව කියවන්න
GOSSIP
112
සුපිරි ක්‍රිකට් ක්‍රීඩක රාහුල් චාහර් විවාහ ගිවිස ගනී -[Photos]
තව කියවන්න
GOSSIP
75
එජාප මන්ත්‍රීවරුන් 26කගේ අත්සනින් යුත් ලිපියක් රනිල් වික්‍රමසිංහට
තව කියවන්න
GOSSIP
232
“Chhapaak” නිසා දීපිකා පදුකෝන්ට කතාකරගන්න බැරිවෙයි
තව කියවන්න
GOSSIP
738
ලිංගික අවයව හැඩය ගත් සත්ව විශේෂයක් නිසා කැලිෆෝනියාව කැළඹෙයි
තව කියවන්න
GOSSIP
60
නායකත්වය ගැන තීරණයක් ගන්න එජාපයේ කණ්ඩායමක් අද සිරිකොතට
තව කියවන්න
GOSSIP
436
තම ආදරණිය මව පදික මාරුවේදී හැප්පූ තරහට වාහනයට කකුලෙන් ගසා ගේම ඉල්ලු දරුවා- [Video]
තව කියවන්න
GOSSIP
84
ස්විස් තානාපති කාර්යාල නිලධාරිනිය සිව්වන දිනටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණෙයි
තව කියවන්න
තව කියවන්න
Top 10 Commenters
Latest Comments
Home
/
Gossip
/
Political
/
Entertainment
/
Video
/
Gallery
Top