Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 July 17
423
Views
අයිසිස් නායක අබුබකර් අල් බැග්ඩෑඩිි ඉරාකයේ කාන්තාරයක පිහිටි ඇමරිකානු හමුදා කඳවුරක සිටින බව ඉරාක මන්ත්‍රීවරයකු හෙළි කර ඇත. 
 
 සලීම් හසන් නමැති මේ ඉරාක මන්ත්‍රීවරයා තවදුරටත් හෙළිකර ඇත්තේ ඉරාකය තුළ රැඳී සිටීම සඳහා ඇමරිකාව අයිසිස් නායකයාව භාවිතා කරන බවයි. මෙම ඇමරිකානු හමුදා කඳවුරේ අයිසිස් ත්‍රස්තයන් ද සිටින බව සලිම් හෙළි කර ඇත.
 
 ඉරාකයේ කාන්තාරයක පිහිටි මෙම ඇමරිකානු හමුදා කඳවුර ඉතා රහසිගතව පවත්වාගෙන යන බවද එම මන්ත්‍රීවරයා චෝදනා කළේය.
 
 අබුබකර් අල් බැග්ඩෑඩි රුසියානු ගුවන් ප්‍රහාරයකින් මරුමුවට පත්වූ බවට වාර්තා වුවත් පසුගිය මැයි මස ඔහු යළි මතු විය. 
 
 මෙම අයිසිස් නායකයා සම්බන්ධව ඇමරිකානු සහ ඉරාක ආණ්ඩු මෙතෙක් හෙළි කර නැත.
 
 සංස්කරණය කීර්ති වර්ණකුලසූරිය
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top