Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 July 16
424
Views
මන්නාරම - ඌරුමලේ ප්‍රදේශයේදී හක්බෙල්ලන් තොගයක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඊයේ නාවික හමුදාව ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදියි මෙම හක්බෙල්ලන් තොගය සමඟ 31 හැවිරිදි එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ. 

එහිදී සැකකරු සතුව තිබූ හක්බෙල්ලන් 3212ක් නාවික හමුදාව භාරයට ගනු ලැබුවා. 

අත්අඩංගුවට ගත් මෙම සැකකරු වැඩිදුර පරීක්ෂණ සඳහා මන්නාරම සහකාර ධීවර අධ්‍යක්ෂ කාර්යාලය වෙත භාර දුන් බවයි නාවික හමුදාව සඳහන් කළේ.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top