Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 July 16
372
Views

වාර්ගිකවය පදනම් කරගනිමින් අමෙරිකානු ජනාධිපතිවරයා සිය twitter  ගිණුමේ එරට කොන්ග්‍රස් සභික කාන්තාවන් සිව් දෙනෙකු ඉලක්ක කරගනිමින් ප්‍රචාරය කරන ලද පණිවුඩය ජනතාවගේ අවධානය වෙනතකට ගෙන යාම සඳහා කරන ලද උපක්‍රමයක් බවට එම සභික කාන්තාවන් ප්‍රකාශ කරනවා.

එය මේ වනවිට එරට පවතික වාතව්වරණය වෙනතකටහරවේම සංධා ඇමෙරිකානු ජනාධිපතිවරයා විසින් යොදන ලද උපක්‍රමයක් බවත් එයට ජනතාවට නොරැවටෙන ලෙසත් ඔවුන් වැඩිදුරටත් පැවසුවා.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top