Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 July 16
578
Views
අහසේ සිට බිමට පැනීමට පැරෂුට්කරුවන් පිරිසක් රැගෙන යමින් සිටි ස්වීඩනයේ ගුවන් යානයක් අනතුරට පත්වීමෙන් නව දෙනකු මියගොස් තිබේ.
 
 උතුරු ස්වීඩනයේ ‘‘උමේ’’ ගංගාව අසල දූපතකට තනි එන්ජිමේ කුඩා ගුවන්යානයක් මෙසේ කඩා වැටී තිබේ.
 
 යානය ගුවන්ගතවී සුළු මොහොතකින් කඩා වැටී තිබේ.මියගිය සියලූම දෙනා ස්වීඩන් ජාතිකයන්ය.
 
 සිද්ධිය ඇසින් දුටු අය පවසන්නේ යානය පහළට කඩා වැටෙද්දී ඇතමුන් පැරෂුට් ආධාරයෙන් ඉන් ඉවතට පනින්නට උත්සාහ දැරූ බවය.එහෙත් එය සාර්ථක වී නැත. අනතුරට හේතුව තවමත් හෙළිවී නොමැත.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top