Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 July 16
1,139
Views
12 වැනි ලෝක කුසලාන නිමාවීමත් එක්දින ලෝක කණ්ඩායමේ නායකත්වයට නවසීලන්ත නායක කෙන් විලියම්සන් නම් කර තිබේ. කෙන් විලියම්සන් මෙවර ලෝක කුසලාන තරගාවලියේ වීරයා වශයෙන්ද සම්මාන ලැබීය.
 
 විලිම්සන්ට අවසානාවන්ත ලෙස ලෝක කුසලාන ඔසවා ගන්නට බැරි වුණද ඔහු විශිෂ්ඨ නායකයකු සහ ක්‍රීඩකයකු බව පෙන්වමින් සමස්ත තරගාවලියේදී ලකුණු 578ක් ලබා ගත්තේ සාමාන්‍ය 82.57 ක් වශයෙන් සටහන් කරමිනි.
 
 ලෝක එක්දින කණ්ඩායම ජේසන් රෝයි, රෝහිත් ෂර්මා, කෙන් විලියම්සන්, ජෝ රූට්, ෂකීබ් අල් හසන්, බෙන් ස්ටොක්ස්, ඇලෙක්ස් කේරි, මිචෙල් ස්ටාර්ක්, ජොෆ්රා ආචර්, ලූකී ෆර්ගියුෂන්, ජස්ප්‍රිට් බුම්රා
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top