Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 July 15
457
Views

නැගෙනහිර කොංගොවේ මිලියනයක් පමණ ජනගහණයක් සහිත Goma නගරයේ ඉබෝලා වෛරසය පැතිර යමින් පවතින බව එරට රජය විසින් තහවුරු කර තිබෙනවා.

ඊයේ දිනයේ එම නගරය තුළ එරට සෞඛ්‍ය අමාත්‍යංශය විසින් සිදු කල පරීක්ෂාවන් වලදී ඉබෝලා වෛරසය ශරීරගත වූ පුද්ගලයන් හඳුනාගෙන තිබෙනවා. එරට ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට වෛරසය පැතිර යාමේ අවදානම පවතින්නෙ පහළ මට්ටමකයි.

නැගෙනහිර කොංගෝවේ ඉබෝලා වෛරසය පැතිර ගිය පසුගිය අවුරුද්දක පමන කාලය තුළ පුද්ගලයන් 1600 පමණ මිය ගොස් තිබෙනවා.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top