Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka
2019 July 15
බණ්ඩාරගම - කැස්බෑව ප්රධාන මාර්ගයේ කිඳෙල්පිටිය ප්රදේශයේ දී වෑන් රථයක ත්රිරෝද රථයක් ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරෙන් ත්රිරෝද රථයේ රියදුරු සහ ඔහුගේ බිරිඳ තුවාල ලබා පානදුර රෝහල වෙත ඇතුලත් කර ඇති බවයි වාර්තා වන්නේ.
අනතුර සිදුවන අවස්ථාවේ ත්රිරෝද රථයේ කුඩා දැරියක් සිට ඇති අතර අනතුරෙන් ඇයට හානියක් සිදුව නැහැ.
බණ්ඩාරගම පොලීසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනවා.
අනතුර සිදුවන ආකාරය අසල තිබූ ආරක්ෂිත කැමරාවක සටහන්ව තිබුණා.
Top