Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 July 15
527
Views

ලිංගික ජාවාරම් චෝදනා මත ඇමරිකාවේ චිකාගෝ නුවර දී අත්අඩංගුවට ගැනුණු ජනප්‍රිය ගායක R.Kelly මේ වනවිට රැඳවුම් බාරයේ පසුවන බව එරට මාධ්‍ය වාර්තා කර යි.

එක්සත් ජනපද චිකාගෝ නීතිපති කාර්යාලය ප්‍රකාශ කරන පරිදි, ළමා අපයෝජන සහ නීතිය ක්‍රියාත්මක කිරීමට බාධා පැමිණවීම ඇතුළුව ඔහුට එරෙහිව ඇති නව චෝදනා ගණන 13කි.

52 හැවිරිදි R.Kellyට විරුද්ධව මිට පෙර ගොනු කර තිබු ලිංගික අපරාධ චෝදනා 20 කට අධික ප්‍රමාණයක් සඳහා වරදකරු නොවන බව ඔහු කරුණු ඉදිරිපත් කර තිබුණි.

කෙසේ වෙතත් පසුගිය දශක දෙකකට ආසන්න කාලයක් ඇතුළත විවිධ ලිංගික අපරාධ චෝදනා ඔහුට එල්ල විය.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top