Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 July 15
469
Views
ඉන්දීය සිනමා නිළියක් ලෙස ජනප්‍රියව ඇති සනි ලියොන් මේ දිනවල සිය අලුත්ම චිත්‍රපටයේ රූපගත කිරීම් සඳහා සහභාගි වෙමින් සිටියි. ‘කොකා කෝලා’ නම් වු සනීගේ අලුත්ම චිත්‍රපටය අත්භූත කතාවක් පදනම් කරගෙන නිර්මාණය වන්නක් බව සඳහන් වේ. පසුගියදා ඇය මෙම චිත්‍රපටයේ රූපගත කිරීම් කටයුතු නිමා කර නැවත සිය නිවස බලා ගුවන් යානයෙන් පැමිණෙන අවස්ථාවේ ඇය සිට ‘ටිවිටර්’ රසික, රසිකාවියන් වෙනුවෙන් අලුත් ඡායාරූපයක් එක් කොට තිබුණ අතර, ඇය එම ඡායාරූපය සමගින් සඳහන් කොට තිබුණේ අධික ලෙස කාර්යබහුල වීම නිසාවෙන් තමන්ගේ පවුලේ සාමාජිකයන්ගේ දුක සැප බැලිමට හෝ තමාට වෙලාවක් නොමැති බවය.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top