Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 July 15
422
Views

‘දංගල්’ චිත්‍රපටය හරහා බොලිවුඩයට පැමිණි සයිර් වසිම් පසුගිය සති අන්තයේදී සිය ‘ටිවිටර්’ ගිණුම හරහා තමන් ඉන්දීය සිනමා කාර්මාන්තයෙන් සමුගන්නා බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබුණි. ඇය පවසන්නේ තමන් අදහන ආගමේ මුල ධර්මවලට අනුව රංගනය තමාට නුසුදුසු බවය.

‘දංගල්’ චිත්‍රපටයෙන් පසුව ‘සික්‍රට් සුපර්ස්ටාර්’ චිත්‍රපටය හරහා ප්‍රේක්ෂක අවධානය වැඩිපුර දිනාගත් ඇය මැතකදී ෆර්හාන් අක්තාර් හා ප්‍රියංකා චොප්රා සමගින් ‘සක්යි ඊස් පින්ක්’ නම් බොලිවුඩ් චිත්‍රපටයේද රංගනයෙන් දායක විය.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top